Home News Breaking මහනාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා වලට යටත්ව කටයුතු කරනවා

මහනාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා වලට යටත්ව කටයුතු කරනවා

SHARE

මහනාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා වලට යටත්ව ඉදිරියේදී කටයුතු කරන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ තමන් වහන්සේ ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අස්ගිරි මහ නාහිමිගේ අවධානය යොමුවීම පිළිබඳ සතුට පළ කරන බවයි.

ඊයේ(22) අස්ගිරි මහනාමිහි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ බව කියා සිටියේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site