Home News Breaking මහනුවර ප්‍රදේශයේ නිවසකින් පිලිස්සී මියගිය මළ සිරුරු තුනක් සොයා ගැනේ

මහනුවර ප්‍රදේශයේ නිවසකින් පිලිස්සී මියගිය මළ සිරුරු තුනක් සොයා ගැනේ

305 views

මහනුවර, රජවැල්ල 02, රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක තිබී පිලිස්සී මියගිය බවට සැකකරන මළ සිරුරු තුනක් අද (10) උදෑසන සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ පියා, දියණිය සහ පුතු බවයි පොලිසිය සැක පළකරන්නේ.

මියගොස් ඇති පියා වයස අවුරුදු 36ක පුද්ගලයෙකු වන අතර මියගොස් ඇති දියණිය සහ පුතා වයස අවුරුදු 13 සහ 05 යන වයස්වන පසුවන්නන් බව සඳහන්.

මැණික්හින්න පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site