Home News Breaking මහනුවර මහ රෝහලේ රෝගීන් දැඩි දුෂ්කරතාවක

මහනුවර මහ රෝහලේ රෝගීන් දැඩි දුෂ්කරතාවක

580 views

මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ ඖෂධවල පවතින හිඟතාව හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

බාහිර වෙළෙඳපලේ මෙම ඖෂධ වර්ග අධික මිලකින් යුක්ත වීම හේතුවෙන් තමන්ට එම ඖෂධ ලබාගැනීම දුෂ්කර වී ඇති බව රෝගීන් පවසන්නේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව මීට මූලික හේතුව බව වකුගඩු රෝගීන්ගේ සුබසාධක සංගමයේ සභාපති ජයන්ත වාසලමුණි පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site