Home News Breaking මහවිරු දිනය මහා ඉහලින් සැමරීමට සියල්ල සුදානම්

මහවිරු දිනය මහා ඉහලින් සැමරීමට සියල්ල සුදානම්

SHARE

නොවැම්බර් 27 වැනිදා පැවැත්වීමට නියමිත මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන් ප්‍රදේශයේ මෙවර මහවිරු දිනය මහා ඉහළින් පැවැත්වීමට කටයුතු කරන බවට පවසමින් කිලිනොච්චිය ප්‍රදේශවාසීහූ ශ්‍රමදාන වැඩසටහනක් ඊයේ(12) පැවැත්වුණා.

පසුගිය වසරේදී ද කිලිනොච්චිය කනගරපුරම් මහවිරු සොහොන් ප්‍රදේශයේ පහන් දල්වා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මහවිරු දිනය සමරනු ලැබුණු අතර කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙවරද මහවිරු දිනය පැවැත්වීමට නියමිත බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසුවා.

එල්. ටී. ටී.ඊ. සංවිධානය ඉදිකළ මහවිරු සොහොන් කොත් කිහිපයක් තවමත් කිලිනොච්චිය කනගරපුරම් හී ඉතිරිව පවතිනවා.

කනගපුරම් මහවිරු සොහොන පිරිසිදු කිරීම වෙනුවෙන් කිලිනොච්චි ප්‍රදේශවාසීන්, මියගිය පිරිස්වල ඥාතීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ද එක්ව සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site