Home News Breaking මහසෙන් දළපුට්ටුවා නොහොත් කතිර දළ ඇතාට සිදු වුණේ කුමක්ද ?

මහසෙන් දළපුට්ටුවා නොහොත් කතිර දළ ඇතාට සිදු වුණේ කුමක්ද ?

SHARE

දැනට දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් වැඩිදුරටත් සිදුකළ ඉල්ලීමක් සලකා බලමිනුයි වැඩබලන නීතිපතිවරයා විසින් ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත්කර ඇත්තේ. දැනට ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දස දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරන කතිර දළ ඇතා නොහොත් මහසෙන් දළ පූට්ටුවා අතුරුදන්වී ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව පරිසර සංවිධාන පවසනවා. මීට පෙර ඇතැම් වාර්තා පළ වූයේ කතිර දළ ඇතා ද ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වන්නට ඇති බවයි. මීට මාස 8 කට පමණ පෙර සිට කතිර දළ ඇතා නොහොත් මහසෙන් අවසන් වරට මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී දැක ගන්නට ලැබී ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත්, පරිසර සංවිධාන සඳහන් කරන්නේ මහසෙන් සෑම වසරකම අප්‍රේල් මාසය වනවිට මින්නේරිය ජාතික වනෝද්‍යානයට යළි පැමිණෙන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site