Home News Breaking මහසෝන් බලකායේ අමිත් ඇතුළු 27 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

මහසෝන් බලකායේ අමිත් ඇතුළු 27 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

820 views

මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනා මැයි මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් අද (02) තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්.ෆරික්ඩීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද (02) දිනයේදීත් නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී ඔවුන්ගේ ඥාතීන් අධිකරණ පරිශ්‍රයට පැමිණ ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site