Home News Breaking මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමය අද රැස්වෙයි

මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමය අද රැස්වෙයි

204 views

මහාධිකරණ විනිසුරුවන් නොවන පුද්ගලයින් අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීමට මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමයේ මහා සභා රැස්වීමක් ආරම්භ වී තිබෙනවා.

අද (28) උදෑසන 9ට ඔවුන් කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී රැස් විය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site