Home News Breaking මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් දැලේ

මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් දැලේ

177 views

ගාල්ල – ලබුදුව ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 10ක් සමඟ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් මධුෂ්ගේ ගෝලයා අවුරුදු 38ක් වයසැති හපුගල – මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරුවන් දෙදෙනා අවුරුදු 23 හා 33 යන වයස්වල පසුවන නියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site