Home News Sports මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කළ මාලිංගට ක්‍රිකට් ආයතනයෙන් කුමක් කරයිද

මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කළ මාලිංගට ක්‍රිකට් ආයතනයෙන් කුමක් කරයිද

SHARE

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින ක‍්‍රීඩකයින්ට හිතුමතේ මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කළ නොහැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් පවසනවා

මේ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විදේශගතව සිටින අතර ඔවුන් යළි පැමිණි වහාම ලසිත් මාලිංගගෙන් ඒ පිළිබඳ කරුණු විමසීමක් සිදු කරනු ඇති බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් පැවසුවේ මෙතෙක් එවැනි කිසිදු කැඳවීමක් සිදු කර නොමැති බවයි.

ක‍්‍රීඩා බලධාරීන් විවේචනය කරමින් මාලිංග මාධ්‍ය හමුවේ කළ ප‍්‍රකාශයක් පිළිබඳව මෙම උණුසුම්කාරී තත්ත්වය මතුව තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site