Home News Breaking මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට

මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට

874 views

පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට කඩවත පොලීසිය භාරයේ රදවා සිටින අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කඩවත – එඬේරමුල්ල ප්‍රදේශයේදී පසුගිය 9 වන දා මෙම පහරදීම සිදුව තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site