Home News Breaking මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්නගේ මරණයට හේතුව හෙළි වෙයි

මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්නගේ මරණයට හේතුව හෙළි වෙයි

1,052 views

මොළයේ නහරයක් පුපුරා සිදුවූ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් ප්‍රවීන මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්නගේ මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.

දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ සිදුකෙරුණේ කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරයේදීයි.

මාළඹේ – මිල්ලගහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයක මියගොස් සිටියදී මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්නගේ දේහය ඊයේ දහවල් සොයා ගැණුනා. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 56 ක්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site