Home News Breaking මාලදිවයිනේ ගණිකා සේවයට ලාංකික තරුණියන් සැපයූ ජාවාරම්ක් හසුවෙයි

මාලදිවයිනේ ගණිකා සේවයට ලාංකික තරුණියන් සැපයූ ජාවාරම්ක් හසුවෙයි

SHARE

මාලදිවයිනේ ගණිකා සේවය සදහා ලාංකික තරුණියන් සැපයූ ජාවාරම්ක් හසුකර ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ විදේශසේවා නියුක්ති කාර්යංශය සිදුකල වැටලීමකදීයි.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා එහි දී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව වාර්තා වනවා.

මෙම සැකකරුවන් දෙදෙනා විසින් මෙරට කතුන් 100 පමණ මේ වනවිටත් මාලදිවයිනේ ගණිකා සේවයේ යෙදීම සදහා යවා ඇති බවත් හෙලි වී තිබෙනවා.

ගණිකා සේවයේ යෙදීම සදහා එක් අයකුට රුපියල් 150000ක මාසික වැටුපක් ලබාදී ඇති බවද වාර්තා වනවා.

මෙම ජාවාරමට සම්බන්ද බංග්ලාදේශ ජාතිකයෙකු ද අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site