Home News International මාලදිවයිනේ විපක්ෂයේ දේශපාලනඥයින් සහ හමුදාව අතර ගැටුම්

මාලදිවයිනේ විපක්ෂයේ දේශපාලනඥයින් සහ හමුදාව අතර ගැටුම්

SHARE

මාලදිවයිනේ විපක්ෂයේ දේශපාලනඥයින් සහ හමුදාව අතර ගැටුම් හටගෙන ඇති බව වාර්තා වනවා.

පසුගියදා එරට කතානායක අබ්දුල්ලා මෂීස් මොහොමඩ්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවකට ඡන්ද විමසීමක් පැවැත්වුණා.

ඒ අතරතුර ජනාධිපති අබ්දුල් යමීන්ගේ නියෝගයකට අනුව හමුදා භට පිරිස් යොදවා පාර්ලිමේන්තුව වසාදැමීමට උත්සාහ කරන අවස්ථාවේයි ගැටුම් හටගත්තේ.

ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වන කතානායකවරයා දෝෂාභියෝගයෙන් බේරා ගැනීම එහි අරමුණ බව විපක්ෂය චෝදනා කරනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site