Home C Gossip මාලිංගගේ බඩ දැන් බැහැලද ? PHOTOS

මාලිංගගේ බඩ දැන් බැහැලද ? PHOTOS

SHARE

සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් පැවැත්වෙන පළමු එක්දින තරඟය සඳහා ශ්‍රී ලංකා පිල ඊයේ (29) ගාල්ලේදී පුහුණුවීම් ආරම්භ කරනු ලැබුවා.

කළකට පසුව සනත් ජයසූරියද කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් නිරීක්ෂණය කරන්නට පිටියට පැමිණ සිටි අතර මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන ලසිත් මාලිංගද පුහුණුවීම්වල නිරතවන අයුරු දැකගන්නට ලැබුණා.

එහිදී මාලිංග තමන්ගේ බඩ පෙන්වන ඡායාරූපයක් වෙබ් අඩවි වල ඉතා වේගයෙන් සංසරණය වනවා.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site