Home News Sports මාලිංගට සිම්බාබ්වේ තරඟ මාලාව අහිමි වෙයිද ?

මාලිංගට සිම්බාබ්වේ තරඟ මාලාව අහිමි වෙයිද ?

SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ත්‍රිපුද්ගල කමිටුව ඉදිරියේ ලසිත් මාලිංග ඊයේ වරද පිළිගෙන තිබෙනවා.

ඒ නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙනුයි.

පරීක්ෂණ මණ්ඩලය හමුවේ ඊයේ පෙනී සිටි ලසිත් මාලිංග අදාළ චෝදනා පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

වරද පිළිගැනීම හේතුවෙන් මාස 06ක පරිවාස කාලයක් හා මීළගට සහභාගිවන පළමු ජාත්‍යන්තර තරගයේ ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ද නියම කල බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඊයේ දහවල් මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ, නුදුරේදී සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග සඳහා ලසිත් මාලිංගගේ සහභාගීත්වයට මෙම විමර්ශනවලින් බාධාවක් එල්ල නොවනු ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site