Home News Breaking මාස අටේ බිළිඳා සමඟ පියා දුම්රියට පැන සියදිවි නසා ගනියි

මාස අටේ බිළිඳා සමඟ පියා දුම්රියට පැන සියදිවි නසා ගනියි

873 views

කුරුණෑගල, පල්ලෙකොටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය මාස අටක් වයසැති බිළිඳා සමඟ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පල්ලෙකොටුව, වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 30ක පුද්ගලයෙක් මාස අටක් වයසැති සිය බිළිඳා ද සමඟ කන්කසන්තුරේ සිට මාතර බලා ධාවනය වූ දුම්රියට ඊයේ (22) පස්වරුවේ පැන ඇති බවයි.

මෘත ශරීරයන් කුරුණෑගල රෝහලේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (23) දින සිදුකිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site