Home News Breaking මාස 9 සිඟිත්තිය සමඟ මවක් දුම්රියට පනී

මාස 9 සිඟිත්තිය සමඟ මවක් දුම්රියට පනී

SHARE

අලව්ව ප්‍රදේශයේදී මවක් සිය මාස 9 ක් වයසැති කුඩා දියණිය සමග දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 31 හැවිරිදි කාන්තාවක් බවයි අලව්ව පොලීසිය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, දිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම කාන්තාව දරුවාද සමග අතුරුදන්වී ඇති බවට ඇයගේ සැමියා ඊයේ පෙරවරුවේ පැමිණිල්ලක්ද කර තිබූ බව පොලීසිය සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site