Home News Breaking මැණික් තොගයක් සමඟ විදේශික කාන්තාවක් අත්අඩංගුවට

මැණික් තොගයක් සමඟ විදේශික කාන්තාවක් අත්අඩංගුවට

225 views

නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 48 කට අධික වටිනාකමකින් යුත් මැණික් තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ තායිලන්තයේ – බැංකොක් නුවර සිට පැමිණ මෙම කාන්තාවගේ ගමන් මල්ලේ තිබී මෙම මැණික් තොගය සොයා ගැණුනා.

ඒ අතර, විශාල වර්ගයේ මැණික් කැට 18 ක්, කුඩා ප්‍රමාණයේ මැණික් කැට බහා තිබූ පාර්සල් 13 ක් තිබී සොයා ගත් බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

35 හැවිරිදි මෙම චීන ජාතික කාන්තාව මීට වසර 12 කට පමණ පෙර ශ්‍රී ලාංකිකයෙකු සමඟ විවාහ වී මේ වනවිට මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින බව වාර්තා වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site