Home News Breaking මැණික් ‍සොරකම් කළ පුද්ගලයෙකු බේරුවලදී අත්අඩංගුවට

මැණික් ‍සොරකම් කළ පුද්ගලයෙකු බේරුවලදී අත්අඩංගුවට

279 views

මැණික් ‍සොරකම් කළ පුද්ගලයෙකු බේරුවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල පත්තකඩේ ප්‍රදේශයේ දී අලෙවි කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ අනූවක් වටිනා මැණික් සොරකම් කර ඇති බවට බේරුවල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව කළ විමර්ශනවලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සොරකම්කල මැණික් ගල් 47ක් ද ඔහු ළඟ තිබී සොයා ගැනුණා. සැකකරු වයස අවුරුදු 61ක් වන බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site