Home News Breaking මැතිවරණයට ගිය රාජකාරි රියට අනතුරක්

මැතිවරණයට ගිය රාජකාරි රියට අනතුරක්

2,300 views

මුලතිව්, නන්දිකඩාල් හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් මුලතිව් සහකාර තේරීම් භාර නිලධාරී කුමාරස්වාමි මුරලිදරන් තුවාල ලබා තිබෙනවා.

ඔහු ගමන් ගත් කැබ් රථය අද(10) අළුයම මාර්ගයෙන් ඉවත පැනීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවා.

අනතුරෙන් ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා සහ රියදුරු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

සහකාර තේරීම් භාර නිලධාරී කුමාරස්වාමි මුරලිදරන් සහ අනෙක් තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා මාංචෝල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හාළිඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site