Home News Breaking මැතිවරණ කොමිසන් සභාව හා පොලීසිය අතර සාකච්ඡාවක්

මැතිවරණ කොමිසන් සභාව හා පොලීසිය අතර සාකච්ඡාවක්

SHARE

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව මැතිවරණ කොමිසන් සභාව සමඟ ශ්‍රී ලංකා පොලීසිය අද(07) පවත්වා තිබෙනවා.

මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මන්ම මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වි තිබෙනවා.

එහිදී ඉදිරි මැතිවරණයේ නාම යෝජනා බාර දීමේ දී තිබිය යුතු ආරක්ෂාව හා නීතිමය ප්‍රතිපාදන පිළිබඳ ඉදිරි සතියේ දී දැනුම් දීමට බලාපොරොත්තු වන බව ද එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site