Home News Breaking මැදිරිගිරිය – වටදාගෙයි පිං පෙට්ටිය සොරකම් කරයි

මැදිරිගිරිය – වටදාගෙයි පිං පෙට්ටිය සොරකම් කරයි

201 views

මැදිරිගිරිය – වටදාගෙයි බෝධිය අසල තිබූ පිං පෙට්ටිය කිසියම් පිරිසක් සොරකම් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ පුරාවිද්‍යා නිලධාරින් ඒ පිළිබඳව මැදිරිගිරිය පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

වටදාගෙයි ප්‍රධාන පිංපෙට්ටියට අමතරව, විවෘත ස්ථානයක මෙම පිං පෙට්ටිය සවිකර තිබූ අතර, එහි ආරක්ෂාවට මුරකරුවන් 6 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකාය ද යොදවා තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site