Home News Breaking මැයි 18 උතුරේ ශෝක දිනයක් වෙයි

මැයි 18 උතුරේ ශෝක දිනයක් වෙයි

940 views

මැයි 18 වන දින ශෝක දිනයක් ලෙස නම් කිරීමට උතුරු පළාත් සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

උතුරු පළාත් සභාවේ 122 වැනි සැසිවාරය ඊයේ(10) දිනයේ දී සභාපති සී.වී.කේ.සිවඥානම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

එහිදී උතුරු පළාත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යවරිය වන අනන්දි සසීදරන් විසින් මැයි 18 වන දින උතුරු පළාතේ ශෝක දිනයක් ලෙස නම් කළ යුතු යැයි යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාව ඒකමතිකව ස්ථීර වී ඇති අතර, ඒ අනුව මැයි 18 වන දින උතුරු පළාතේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site