Home News Breaking මැල්සිරිපුර බස් අනතුරින් 50දෙනෙකුට බරපතළයි UPDATE

මැල්සිරිපුර බස් අනතුරින් 50දෙනෙකුට බරපතළයි UPDATE

876 views

මැල්සිරිපුර, ගොකරැල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයින් 60කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

යාපනයේ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් බස් රථයක් හා ඇඹිලිපිටියේ සිට යාපනය දෙසට ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් බරපතළ තුවාල ලබා 50 දෙනෙකු පමණ මේ වන විට කුරූණෑගල ශික්ෂිණ රෝහල වෙත ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

 

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site