Home News Breaking මැලේරියාව යළිත් හිස ඔසවන ලකුණු

මැලේරියාව යළිත් හිස ඔසවන ලකුණු

249 views

ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කලද යළිත් වරක් මැලේරියා රෝගය මෙරට ව්‍යාප්ත වීමේ අවදානම පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවල් කිහිපයකම මැලේරියා රෝගය ව්‍යාප්ත වී පැවතීම මීට හේතු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site