Home News Breaking මැලේරියා රෝගය යළි පැතිරයාමේ අවදානමක් නැහැ

මැලේරියා රෝගය යළි පැතිරයාමේ අවදානමක් නැහැ

SHARE

මැලේරියා රෝගය යළි පැතිරයාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර පවසයි.

මැලේරියාව රෝගය යළි පැතිරයාමේ අවදානමක් පවතින බවට පළ වූ වාර්තා පිළිබඳව සොයා බැලීම සඳහා මන්නාරම ප්‍රදේශයේ සිදු කළ සංචාරයකින් පසු පැවති රැස්වීමකදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාවල්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මන්නාරම දූපතේ ළිංවල මදුරු විශේෂයක් ඇති බවට කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බැවින් මැලේරියා රෝගිය යළි පැතිරයාමක් සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේය.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා දිවයිනට පැමිණ සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් ද මන්නාරම ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණෙන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site