Home News Breaking මීගලෑව කොල්ලකරුවන් ගැන තොරතුරු දුන් අයට තෑගි

මීගලෑව කොල්ලකරුවන් ගැන තොරතුරු දුන් අයට තෑගි

SHARE

මීගලෑව,ලස්සනගම ප්‍රදේශයේ විහාරස්ථානයක බුදු පිළිමයක් හා මැණික් ගල් කොල්ලකෑමට පිරිසක් පැමිණෙන බවට පොලීසියට තොරතුරු දුන් පුද්ගලයාට ත්‍යාගයක් පිරිනැමිමට පොලිස්පති පූජිත් ජයසුන්දර තීරණය කර තිබෙනවා.

එම ත්‍යාගය පොලිස් ත්‍යාග අරමුදලින් ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊයේ (24දා) රාත්‍රියේදී පොලීසියට ලැබුණ තොරතුරක් මත සැකකරුවන් පරීක්ෂා කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

එහිදි සැකකරුවන් පොලීසියට වෙඩි තබා ඇති අතර පොලීසිය එල්ල කළ ප්‍රති ප්‍රහාරයකින් එක් සැකකරුවෙකු මිය ගිය අතර අනෙක් සැකකරු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site