Home News Breaking මී උණ බෝ වීමේ අවදානමක්

මී උණ බෝ වීමේ අවදානමක්

414 views

පුරන් කුඹුරු ආශ්‍රිතව මී උණ බෝ වීමේ ප්‍රවණතාවක් ඇති බවට උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා. පැවති වියළි කාළගුණ තත්වය හේතුවෙන් පුරන් වූ කුඹුරු ආශ්‍රිතවයි මෙසේ මී උණ අවදානමක් මතුව තිබෙන්නේ. පුරන් කූඹුරුවල නැවත වගා කටයුතු ආරම්භ කිරීමට පෙර ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්ද උතුරු මැද පළාත තුළ ක්‍රියාත්මක කෙරෙනවා.

පුරන් කුඹුරු මීයන්, ඌරන්, නරියන් මෙන්ම විෂඝෝර සතුන්ගෙන්ද නිජ භූමි බවට පත්වනවා. එවැනි සතුන්ගේ මළ අපදුව්‍ය කුඹුරු තුළ පැවතීමෙන් ගොවීන් විවිධ රෝගලවලට භාජනය වීමේ අවධානමක් පවතිනවා. පාද ආශ්‍රිත තුවාල පවතීනම් පුරන් කුඹුරු අස්වැද්දීමට මඩ සහිත කුඹුරුවලට ප්‍රෙව්ශ වීමේදී කල්පනාකාරී වියයුතුයි. තමාගේ සෞඛ්‍ය පිළිබදව ගොවීන් දැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site