Home News Breaking මුතුරාජවෙලට මිනිස් ශරීර අවයවත් බැහැර කරනවාද ?

මුතුරාජවෙලට මිනිස් ශරීර අවයවත් බැහැර කරනවාද ?

SHARE

මුතුරාජවෙල පිහිටි ඉඩමකට කසළ බැහැර කළත් එයට මිනිස් ශරීර අවයව බැහැර කරන බවට කිසිඳු සාක්ෂියක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සඳහන් කරනවා.

දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (04දා) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දක්වනු ලැබුවා.

දිනේෂ් ගුණවර්ධන කසළ බැහැර කිරීම පිළිබඳව මෙන්ම මුතුරාජවෙලට මිනිස් ශරීර අවයව බැහැර කිරීම පිළිබඳව එහිදී ප්‍රශ්න කර සිටි බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site