Home News Breaking මුදල් කොල්ල කෑමේ නිරතවු කාන්තවක් සොයන්න පොලීසිය මහජන සහය පතයි

මුදල් කොල්ල කෑමේ නිරතවු කාන්තවක් සොයන්න පොලීසිය මහජන සහය පතයි

603 views

බැංකු සේවිකාවක ලෙසින් පෙනි සිටිමින් මහජන මුදල් කොල්ල කෑමේ නිරතවු කාන්තවක් අත්අඩංගුවට ගැනිමට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මහජන සහාය ඉල්ලා සිටිනවා.

ප්‍රතමතන්ත්‍රිගේ දෝන නිශාදි ධනුෂ්කා වන මෙම කාන්තාව සම්බන්ධයෙන් කොටුව, අලුත්කඩේ, මාළිගාකන්ඳ සහ මොරටුව යන මහේස්ත්‍රාත් අධිකරණයන් හි නඩු ගණනාවක් විභාග වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කරමින් මුදල් වංචාකර සාපරාධි පරිහරණය යටතේ ඇය චෝදන ඉල්ලවි තිබෙනවා.

දැනට මෙම කාන්තාව පදිංචි ලිපිනය මගහැර සිටිනවා.

ඇය සම්බන්ධ තොරතුරක් වෙතොත් පහත අංක වෙත ලබා දෙන ලෙස කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ඉල්ලා සිටිනවා.

අධ්‍යක්ෂ කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය – 011 – 2673593

ස්ථානාධිපති කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය – 011 – 2673571

කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය – 011 – 2673590

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site