Home News Breaking මුදල් වංචාවක් සිදුකළ ජන්ද අපේක්ෂකයෙකු ඇතුළු තවත් පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට

මුදල් වංචාවක් සිදුකළ ජන්ද අපේක්ෂකයෙකු ඇතුළු තවත් පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට

369 views

මුදල් වංචාවක් සිදුකළ බවට ලද පැමිණිල්ලක් මත පළාත් පාලන ජන්දයේදී බුත්තල ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයෙකු ඇතුළු තවත් පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ඉඩම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් ලක්ෂ ගණනක මුදල් වංචාවක් සිදුකර ඇති බවට ලද පැමිණිල්ලකට අනුවයි ඊයේ (21) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත්තේ.

මොහුට අමතරව අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අතර බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site