Home News Breaking මුන්නේෂ්වරම් වැවෙන් නටඹුන් මතුවෙයි

මුන්නේෂ්වරම් වැවෙන් නටඹුන් මතුවෙයි

SHARE

ඓතිහාසික මුන්නේෂ්වරම දේවාලයට සහ තුමුලසෝම පිරිවෙනට ආසන්නයෙන් පිහිටා ඇති මුන්නේෂ්වරම වැවේ ස්ථාන කීපයක රොන් මඩ ඉවත් කරමින් සිටින විට නටඹුන් කිහිපයක් හමුවී තිබෙනවා.

වැවේ ඇති දූපතක් වැනි ස්ථානයක මෙම නටඹුන් හමුවීම විශේෂත්වයක් වන අතර විවිධ ප්‍රමාණයේ ගඩොල් වර්ග මෙන්ම පාත්‍ර කොටස්ද ඒ අතර වනවා.

මේ වන විට රොන් මඩ ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර හමුවී ඇති ගඩොල් සහ පාත්‍ර කොටස් අනුරාධපුර හෝ පොලොන්නරුව යුගයට අයත් විය හැකි බවට අනුමාන කරන බව තරුණ පුරා විද්‍යා ගවේෂකයෙකු වන ඩේවිඩ් ගයාන් ඉන්දික පවසනවා.

රජ සමයේ මෙම වැව බාරව සිටි නිලධාරියාගේ නිවස මෙම ස්ථානයේ තිබෙන්නට ඇති බවට විශ්වාසයක් ඇති නමුත් පාත්‍ර කොටස් හමුවීම තුළින් ඊටත් වඩා වැඩි දෙයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදුවන බව ඔහු කියා සිටියා.පසුගිය මාසයේ මෙම ස්ථානයෙන් දේව ප්‍රතිමාවක්ද හමු වී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site