Home News Breaking මුලතිව්, මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අතුරුදහන්

මුලතිව්, මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අතුරුදහන්

669 views

මුලතිව්, මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මුලතිව් මුහුදේ ගිලී අතුරුදහන්ව ඇති බව අප වාර්තාකරු පවසයි.

දීපවාලි නිවාඩුව වෙනුවෙන් මුලතිව් මුහුදේ දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මෙලෙස අතුරුදහන්ව ඇති අතර අනෙක් තරුණයින් දෙදෙනා බේරා ගැනීමට සමත්ව ඇත.

මුලතිව් ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මෙලෙස අතුරුදහන්ව ඇති බව සඳහන් වෙයි.

අතුරුදහන් වු තරුණයින් සොයා නාවික හමුදාව, පොලීසිය හා ප‍්‍රදේශවාසීන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවද අප වාර්තාකරු පවසයි.

අදාළ ස්ථානයට විශාල පිරිසක් එක්ව සිටින බවද සඳහන් වෙයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site