Home News Breaking මුහුණු පොතේ ඡායාරූප විකෘති කෙරු පුද්ගලයාට වැඩ වරදියි

මුහුණු පොතේ ඡායාරූප විකෘති කෙරු පුද්ගලයාට වැඩ වරදියි

4,220 views

මුහුණු පොතේ ඡායාරූප විකෘති කරමින් එය අන්තර්ජාලයට මුදා හරින බව පවසා ස්ත්‍රී දූෂණයක් සිදුකළ පුද්ගලයෙකු ඇඹිලිපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ එම කාන්තාව බිය ගන්වා රුපියල් දස දහසක් ද වරින් වර සැකකරු ලබාගෙන ඇති බවයි.

ඔහුගේ ජංගම දුරකථනයේ තිබී එම කාන්තාවගේ සහ තවත් කාන්තාවකගේ නිරුවත් ඡායාරූප කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site