Home News Breaking මුහුදු රළ ඉහළ යෑමේ අවදානමක්

මුහුදු රළ ඉහළ යෑමේ අවදානමක්

321 views

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල හෙට (24) දක්වා මුහුදු රළ මීටර 2.5 ත් 3 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යෑමේ හැකියාවක් පවතින අතර, මේ නිසා මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ ඉඩක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site