Home News Business මුහුදේ සිදුකෙරෙන ගම්මිරිස් ජාවාරමක තොරතුරු හෙළිවෙයි

මුහුදේ සිදුකෙරෙන ගම්මිරිස් ජාවාරමක තොරතුරු හෙළිවෙයි

900 views

තත්ත්වයෙන් බාල ගම්මිරිස් බංග්ලාදේශයෙන් ගෙන්වා මුහුද මැද දී මෙරට ගම්මිරිස් සමඟ කලවම් කර අපනයනය කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site