Home News Breaking මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම් දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම් දීමක්

968 views

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් භාර ගැනීම මේ මස 15 වනදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර, නියමිත දිනට හෝ එදිනට පෙර ලැබෙන සේ විභාග අයදුම්පත් යොමුකරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site