Home News Politics මේ ආණ්ඩුවෙන් මැතිවරණය බලෙන් හෝ ගන්නවා

මේ ආණ්ඩුවෙන් මැතිවරණය බලෙන් හෝ ගන්නවා

SHARE

ජනපතිවරණය 2019 නේ කියල අද අපි නිහඬව බලා සිටියොත් රටට හෙටක්වත් අපට රටක්වත් ඉතිරි නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

පිවිතුරු හෙළ උරුමයේ මොරටුව ආසන ජන සභාව පිහිටුවීමේ උත්සවය ඊයේ (09) මොරටුවැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැති අතර එම අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

“මෙතෙක් කල් ඡන්දයට දින දුන්නේ ආණ්ඩුවෙන්. පුංචි ඡන්දයට අවුරුදු දෙකක් තිසිසේ දින දුන්නා. දැන් ආණ්ඩුව දින දුන්න කාලය ඉවරයි. අපි දැන් ආණ්ඩුවට දින දෙනවා. අපි ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කියනවා ඔත්තෝම්බර් මාසයේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන්න ආණ්ඩුව අසමත් උනොත් අපි ජනතාවත් එක්ක වීදි බැහැල මේ ආණ්ඩුවෙන් මැතිවරණය බලෙන් හෝ ගන්නවා. ඒ නිසා මැතිවරණය නොදුන්නොත් ආණ්ඩුවට එරෙහි ජන අරගලයකට මුහුන දෙන්න සුදානම් වෙන්න කියල අපි මේ ආණ්ඩුවට අනතුරු අඟවනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site