Home News Breaking මොරගොඩ රිය අනතුරින් තරුණයෙක් මරුට

මොරගොඩ රිය අනතුරින් තරුණයෙක් මරුට

910 views

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මොරගොඩදී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. අනතුරෙන් යතුරුපැදියේ පසුපස අසුනේ ගමන් කළ තරුණයා බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණා.

ප්‍රතිකාර ලබමින් සිටියදී එම තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු ශ්‍රාවස්තිපුර – පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ බස් රථය යතුරුපැදිය පසුකර යාමට උත්සාහ කළ අවස්ථාවේයි අනතුර සිදුව තිබෙන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site