Home News Breaking මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුදකි

මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුදකි

666 views

මොරටුමුල්ල, සුදර්මාරාම පාරේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් 28 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා නිවසක් ඉදිරිපිට වැටී සිටි අදාළ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි.

ඝාතනයට සම්බන්ධ සැකකරු ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසීය සඳහන් කළේ ය.

29 හැවිරිදි සැකකරු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොරටුමුල්ල පොලීසියේ මෙහෙයවීමෙන් ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site