Home News International මොස්කව් අගනුවරට දරුණු සුළි කුණාටු තත්ත්වයක් VIDEO

මොස්කව් අගනුවරට දරුණු සුළි කුණාටු තත්ත්වයක් VIDEO

SHARE

රුසියාවේ මොස්කව් අගනුවර ඊයේ දිනයේදී දරුණු සුළි කුණාටු තත්ත්වයක් හට ගත්තා.

ප්‍රදේශ කිහිපයකට අධික වැසි සමඟ අයිස් කැට වැටුණු අතර වේගයෙන් හමා යන සුළං හේතුවෙන් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා.

පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පවතින කාලගුණ තත්ත්වය සමග දුම්රිය ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වුණා.

ප්‍රදේශ රැසක විදුලිය ඇණහිටීමෙන් පවුල් 4,000ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මොස්කව් ගුවන් තොටුපොළට ගොඩබැස්සවීම සදහා පැමිණි ගුවන් යානා 40ක් පමණ වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට ද බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site