Home News Sports මොහොමඩ් ෂේෂාඩ්ට වසරක ක්‍රිකට් තරග තහනමක්

මොහොමඩ් ෂේෂාඩ්ට වසරක ක්‍රිකට් තරග තහනමක්

SHARE

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් ෂේෂාඩ්ට වසරක තරග තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා තිබෙනවා.

29 හැවිරිදි ෂේෂාඩ්ගෙන් තහනම් උත්තේජක පරීක්ෂාවන් සඳහා මුත්‍රා සාම්පල ලබාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීයි. එම සාම්පල පරීක්ෂාවෙන් එහි තහනම් උත්තේජක සංඝටක අඩංගු බව තහවුරුවී තිබෙනවා.

ඒ පිළිබඳ පැවැත්වූ පරීක්ෂණයේදී ෂේෂාඩ් වරද පිළිගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ඔහුට පනවා ඇති තහනම පසුගිය ජනවාරි 17 වනදා සිට ක්‍රියාත්මක බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ.

මේ අනුව ලබන මාර්තු මාසයේ සිම්බාබ්වේ සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගයට ඔහු ක්‍රීඩා කරනු ඇතැයි විචාරකයින් පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site