Home News Breaking යාපනයට තද වැසි

යාපනයට තද වැසි

SHARE

පසුගිය දින කිහිපය පුරා මිලිමිටර් 500කට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් උතුර පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ 1700ක් පමණ ජනයා ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි ප්‍රකාශ කළේ් අරාලි සහ අනෙකුත් කළපු ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි.

පැවති වැසි හේතුවෙන් මුලතිව් මුහුදේ ජල ප්‍රමාණය අඩි පහකින් පමණ ඉහල යාම නිසා මුලතිව් – වට්ටුවාල් මහා මාර්ගය කැඩීයාමේ තර්ජනයකටත් කලපුවෙන් ඔබ්බෙන් පිහිටි ගම්මානවලට මුහුදු ජලය ගලායාමේ අවදානමක්ද මතුව තිබෙන බව වාර්තා වනවා.

මුලතිව් මුහුදු වෙරල හාරා ඇලක් සකස් කොට මුහුදේ වැඩි ජලය කළපුව හරහා බැස යාමේ වැඩපිලිවෙලක් බලධාරීන් ඊයේ දියත් කර තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site