Home News Breaking යාපනයේදී මහාධිකරණ විනිසුරු වෙනුවෙන් වෙඩි කෑ පොලිස් නිලධාරියට වුන දේ PHOTOS

යාපනයේදී මහාධිකරණ විනිසුරු වෙනුවෙන් වෙඩි කෑ පොලිස් නිලධාරියට වුන දේ PHOTOS

544 views

යාපනය මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කර නල්ලූර් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පොලිස් සැරයන්වරයා මියගොස් තිබෙනවා.

යාපනය පොලිසියට අනුයුක්තව සේවය කළ, 51 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචි ඔහු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මියගිය බව පොලීසිය සඳහන් කළා.

ඊයේ පස්වරුවේදී විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝජනය කරන යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා.

එම වෙඩි ප්‍රහාරයෙන් විනිසුරුවරයාට අනතුරක් සිදුවී තිබුනේ නැහැ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site