Home News Breaking යාපනයේ නිවසකින් සැක කටයුතු පුද්ගලයින් 06 දෙනෙක්

යාපනයේ නිවසකින් සැක කටයුතු පුද්ගලයින් 06 දෙනෙක්

SHARE

යාපනය – වඩුක්කෝට්ටේ – පෙරියපුලෝ ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ලෙස රැදී සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී තියුණු ආයුධ දෙකක්, යතුරුපැදි දෙකක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානයේ ප්‍රකාශ කළේ.

සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ පසුගිය 4 වනදා චාවකච්චේරිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට මොවුන් සම්බන්ධ බවටයි. 19 සහ 24 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් චාවකච්චේරි හා ලුනාවිල් ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

V