Home News Breaking යුද ඇදුම් ඇතුළු ආයුධ මැදිරිගිරියේ නිවසකින් හමුවෙයි

යුද ඇදුම් ඇතුළු ආයුධ මැදිරිගිරියේ නිවසකින් හමුවෙයි

87 views

මැදිරිගිරිය – යාය 3 ප්‍රදේශයේ නිවසක් පිටුපස දර මඩුවක සඟවා තිබියදී යුද හමුදාවට අයත් ඇඳුම් කට්ටලයක් ඇතුළු අවි ආයුධ තොගයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස සඟවා තිබූ ආයුධ අතර ටී – 56 ගිනි අවි සඳහා යොදන මැගසින් 5 ක් සහ පුද්ගල නාශක බෝම්බ 2 ක් ද වන බවයි.

අදාළ නිවසේ වයෝවෘද්ධ කාන්තාවක් සිට ඇති අතර, ඇගේ පුතුන් දෙදෙනෙකු යුද හමුදාවේ සේවයේ නියුතු අය බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඇගේ තවත් පුතෙකු යුද හමුදාවේ සේවය කර මේ වනවිට ඉන් නිත්‍යානුකූලව ඉවත්වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site