Home News Breaking යුද හමුදාපති ධුරයට තුන්කොන් සටනක්

යුද හමුදාපති ධුරයට තුන්කොන් සටනක්

SHARE

නව ආරක්‍ෂක මාණ්ඩලිකවරයා ලෙස ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පත් කිරීමත් සමඟ පුරප්පාඩු වන යුද හමුපති ධුරය සඳහා තුන්කොන් සටනක් ආරම්භ වී ඇතැයි යුද හමුදා ආරංචි මාර්ග පවසනවා.

ඊළඟ යුද හමුදාපති ධුරය සඳහා ජේ‍යෂ්ඨත්වය මත පිළිවෙළින් සිටින්නේ මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා, මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ සහ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යන නිලධාරීන් තිදෙනායි.

මේ වන විට මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා ස්වේච්ඡා බළසේනා මූලස්ථානයේ සේනා විධායක ලෙසත් මේජර් ජෙනරාල්, සුදත්ත රණසිංහ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙසත් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙසත් කටයුතු කරනු ලබනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site