Home News Breaking යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් අද දිවයිනට

යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් අද දිවයිනට

513 views

යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණෙති.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, දකුණු ආසියාවේ සංචාරයක නිරත එම පිරිස මාලදිවයින් රාජ්‍යයේ සංචාරය නිම කරමින් අද මෙරටට පැමිණෙන බව ය.

ලබන 3 වන දා දක්වා ධූත පිරිස මෙරට රැඳී සිටීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසී ය.

එම නියෝජිත කණ්ඩායම විසින් යුරෝපා සංගමය මෙරටට ලබා දෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනයට අදාළව පිළිපැදිය යුතු ජාත්‍යන්තර සම්මුතීන් හා ජාතික සංහිඳියාව පිළිබඳ මෙරට ප්‍රගතිය විමසා බැලීමට ද නියමිත ය.

පිරිස උතුරු පළාතේ සංචාරයක නිරත වීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

මේ අතර ලබන 02 වන දා නියෝජිත පිරිස කථානායක කරු ජයසූරිය හමු වී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site