Home News International යේමනයේ කොලරා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යයි

යේමනයේ කොලරා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යයි

SHARE

ලෝකයේ රටවල් අතුරින් යේමනයේ කොලරා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් සෑම පැයකට වරක්ම එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වන බවයි වාර්තා වන්නේ.

කොලරා වසංගතය ආසාධිත රෝගීන් ලක්‍ෂ දෙකක් පමණ යේමනයෙන් වාර්තා වී තිබෙනවා. අගෝස්තු මාසය අවසන් වන විට එම පිරිස ලක්‍ෂ තුනක් පමණ වනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා කොලරා වසංගතය හේතුවෙන් යේමනයේ පුද්ගලයින් 1,310ක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. මේ වන විට කොලරා වසංගතයට ගොදුරු වී ඇති රෝගීන්ගෙන් අඩක් කුඩා දරුවන් බව ද වාර්තා වනවා.

ආහාර හා පානීය ජලය මගින් මෙම රෝගය ඉක්මණින් ව්‍යාප්ත වීම හේතුවෙන් එය මැඩ පැවැත්වීමට බාධා එල්ල වී තිබෙනවා. දිනකට කොලරා රෝගීන් 5,000ක් පමණ වාර්තා වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site