Home News Breaking රජයේ ප්‍රබල අමාත්‍ය ධූර කිහිපයක් වෙනස් වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද

රජයේ ප්‍රබල අමාත්‍ය ධූර කිහිපයක් වෙනස් වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද

959 views

අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද දිනයේ සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේනවා.

ඒ අනුව, අමාත්‍ය ධූර 8ක් පමණ සංශෝධනවීමට නියමිතව තිබෙන බව ද එම ආරංචි මාර්ග තහවුරු කර ඇත.

එම ආරංචි මාර්ග සඳහන් කළේ, රජයේ ප්‍රබල අමාත්‍ය ධූර කිහිපයක් වෙනස් වන බවයි.

අද උදෑසන 11.00ට සියලු අමාත්‍යවරුන් , නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති කාර්යාලයට කැඳවීමට නියමිතව තිබේ.

අද සිදුවන කැබිනට් සංශෝධනයේදී තරුණ මන්ත්‍රීවරුන්ට වැඩි වගකීම් පැවරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site